ගෝලීය සහ දේශීය වශයෙන් ස්ත්‍රීත්වයේ අභිමානය හා ජයග්‍රහණ උත්කර්ෂයට නැංවෙන මෙම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් මධ්‍යයේ, උතුරු-නැගෙනහිර මහමඟ දින 3300+කට අධික කාලයක් පුරා තම අතුරුදහන් වූ දරුවන් උදෙසා යුක්තිය ඉල්ලා සිටින මව්වරුන්ගේ...

වසර ගණනාවක බලාපොරොත්තුව සහ වේදනාව ශ්‍රී ලංකාවේ වසර 26ක් පුරා පැවති යුද්ධය සහ දකුණේ ඇති වූ කැරලි කෝලහාල හේතුවෙන් දසදහස් සංඛ්‍යාත පිරිසක් බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූහ. උතුරේ දෙමළ පවුල් මෙන්ම දකුණේ සිංහල...
2026 මාර්තු 2 දින ජිනීවා නුවරදී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 61 වැනි සැසියේදී ශ්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. එහිදී එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ...